(මොහොමඩ් ආසික්)
මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්රිවරියක් තේරී පත්ව සිටීන්නීය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර මහ නගර සභාවේ බහු මන්ත්රී කොට්ඨාසයක් වන ගාලේවත්ත කොට්ඨාසයට තරඟ කළ මොහමඩ් ඉස්මයිල් ෆාතිමා මස්තූරා මහත්මිය ජය ගෙන ඇති අතර එම කොට්ඨාසයට තරඟ කළ සමන් නලන්ත පෙරේරා මහතාද තේරි පත්ව සිටී.
එම පත්වීමත් සමඟ මහනුවර මහ නගර සභාවට තේරි පත්වූ මුල්ම මුස්ලිම් මන්ත්රිවරිය වශයෙන් ෆාතිමා මස්තූරා මහත්මියයි.
මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්‍රීවරියක්
Recommended Articles