මනමේ හා රේඛාව වෙනුවෙන් සමරු උළෙලක්


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයට සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයට වසර 60ක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරු උළෙලක් අරලිය ගහමන්දිරයේදී පැවැත්විණි.

ඒවායේ රඟපෑ නළු නිළියන්ට උපහාර තිළිණ පිරිනැමීම එහිදී සිදුවිය.

DSC_0964 DSC_0986 DSC_2787 DSC_2850 DSC_2919 DSC_2941