ජවුෆර් ඛාන්
කොළඹ සිට මඩකලපුව ධාවනය වන මීනගයා දුම්රියේ ගැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අද (5) අලුයම 4 ට පමණ මඩකලපුව දුම්රිය ස්ථානය අසල මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෘත දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැම්පත් කර ඇත.