(සුමිත් පොතුපිටිය )
බේරුවල තානායම ආසන්න මුහුදු වෙරළ ආසන්නයේ තිබී පුද්ගල මළසිරුරක් අද (22) උදෑසන හමුවූ බව බේරුවල පොලිසිය කියයි .
මියගොස් ඇති පුද්ගලයා හලාවත ප්‍රදේශයේ පදිංචි විල්ෆ්‍රඩ් ප්‍රේමචන්ද්‍ර නැමැති අය බවට හදුනාගෙන ඇතැයි පොලිසිය කියයි .
මළසිරුරු ආසන්නයේ ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් වැටී තිබී සොයාගෙන ඇත.
බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරමින් සිටී.බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.