(ඉෂාන් සංජීව)
අපවත් වී වදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය හිටපු කුලපති බෙල්ලන්විල විමලරතන හිමියන්ට පිං පිණිස කොළඹ 6 හැවිලොක්සිටි සාමවිහාරයේ විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති අතපත්තු කන්දේ ආනන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ කොළඹ 6 හැව්ලොක් සාම විහාරයේදී ගැබිණි මව්වරුන් සඳහා සායනික වැඩසටහනක් පැවැත්විණි.
එහිදි වෛද්‍යවරුන් ගැබිණි මව්වරුන් හට අදාළ වෛද්‍ය සත්කාර ලබාදුන් අයුරු ඡායාරූපවලින් දැක්වේ.