බැංකු සේවකයෝ වීදි බසිති


(ඩී.ජී.සුගතපාල,  ඔගස්ටීන් ප්‍රනාන්දු, ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ එන්. ආරච්චි)
 
විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, මාසික වැටුපෙන් බදු අය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා බැංකු සේවකයෝ අද(02) උද්ඝෝෂණ පැවැත්වූහ.

ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.

එම උද්ඝෝෂණ අවස්ථා පහත දැක්වේ.

 

(ඩී.ජී.සුගතපාල - ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට)

 (ඔගස්ටීන් ප්‍රනාන්දු - හලාවත ප්‍රධාන වටරවුම අසළ)

 (ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර උයන්වත්ත ක්‍රීඩංගනය ඉදිරිපිට)

(එන්. ආරච්චි - කෑගල්ල පොදු වෙළඳපොළ ඉදිරිපිට)