ඉන්දික අරුණ කුමාර
නවිකරණය කරන ලද මාතලේ බර්නාඞ් අළුවිහාරේ ක‍්‍රීඩාංගනයට රුපියල් මිලියන 327 ක කෘතිම ධාවන පථයක් එක් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර .මීටර් 400 ක දුරකින් නව ධාවන පථය සමන්විත බව ක‍්‍රීඩා අමාතයංශය පවසයි.
ධාවන පථය ඉදිරිකිමේ කටයුතු 2018 වසරේ දී නිමා කිරීමට අමාත්‍යංශය සැලසුම් කර ඇති බව ක‍්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.