බදුල්ල බණ්ඩාරනායක ගුණ සමරයි


හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ගුණසමරු උත්සවය අද(26) බදුල්ල මහ නගර සභාව ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්විණ.

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පිළිරුවට පුෂ්පෝහාර දැක්වීය.

20160926_075244_resized 20160926_075333_resized 20160926_075453_resized 20160926_080553_resized