( පාලිත ආරියවංශ )
බදුල්ල නඩුකාර කන්දේ අද (23) දහවල් ඇතිවූ ගින්නක් ව්‍යාප්ත වෙමින් තිබේ .
ගින්න එම ස්ථානයේ පිහිටි කාලගුණ විද්‍යා පරික්ෂණ මධ්‍යස්ථානය හා නිවාස වෙත ව්‍යාප්තවීම වැලැක්වීම සදහා බදුල්ල මහ නගරසභාවේ ගිනි නිවන ඒකකය මේවන විට කටයුතු කරමින් සිටී .