පෝස්ටර් ඇලවමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට


( පුත්තලම -  එච්. චන්දන )

මැතිවර්ණ නීතිය උල්ලංඝණය කරමින් පුත්තලම නගරයේ පොස්ටර් අලවමින් සිටි තරුණයින් දෙදෙනකු  අද අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.