පොලිස් වෙඩි පහරින් මැරුණු තරුණයාගේ නිවසට මුල්ගල


රොමේෂ් ධනුෂ්ක සිල්වා
 
කතරගම ප්‍රදේශයේ  පසුගියදා සිදුවූ අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පතිරණගේ රොෂාන් නැමති තරුණයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට දරුවාට ඉදිකරන නිවසේ වැඩ කටයුතු ආරම්භ කිරිම සඳහා මුල්ගල තැබීම සිදු කැරිණි.
 
කොළඹ, කිරුළපන කැමරා එල්.කේ. සමාගම දායකත්වය ලබාදීමට තීරණය කර තිබේ. 
    
මෙම ව්‍යාපෘතිය දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු සූදානම්කර ඇත.