පිහි පහරින් දික්වැල්ලේ තිදරු පියකු මරුට


නිමල් ලන්දගේ  
 
දික්වැල්ල   දීගවාලුකාරාම  මාවතේදී   37  හැවිරිදි   තිදරු  පියකු   පිහියෙන්  ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි.

 
මෙසේ  මියගොස්  ඇත්තේ  බතීගම  පදිංචි     ඉන්දික  සඳරුවන්   නැමැත්තෙකි. සැකකරු  පිහියත්  සමඟ  පොලිසිය ට  භාර  වූ  බව  පොලිසිය පවසයි.