(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ දිගදුරේ ප්‍රදේශයේ පාළු නිවසක තිබී කිහිපයක් පැරණි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.
එම ස්ථානයේ තිබී වස බෝතල් දෙකක් ද සොයා ගෙන ඇත.
පොලිසිය විසින් සිරුර බලන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණ අද (29) බලන්ගොඩ නාගරික වැඩබලන හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ජි.මිගස්දෙණිය මහතා විසින් සිදුකිරීමට නියමිතය.