(පාලිත ආරියවංශ )
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්වූ පිරිසට පිං පතා සහ තුවාල වූ අයට ඉක්මන් සුවය පතා බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී බෞද්ධ ආගමිත වතාවත් අනුව සපිරකර දක්ෂිණාවක් පවත්වා , මතක වත පුදා පැන්වැඩීම අද (22) සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කතෝලික පියතුමන්ලා , කන්‍යා සොයුරියන් , හින්දු කුරක්කල්වරු හා ඉස්ලාම් මවුලවිවරුද ආරක්ෂක ප්‍රධානින් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණ ගම මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.
පාස්කුදා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරති
Recommended Articles