‘මතින් නිදහස් රටක්’ තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව අද(26) දිවයින පුරා පාසල්වල මත්ද්‍රව්‍ය විරෝධතා පාගමන් සහ වැඩසටහන් පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
එම අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
(ඡායාරූප - රවී ලියනගේ)- ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසල ඉදිරිපිට
(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක) - මින්නේරිය සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලය අසළ
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ) - හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ සිංහල සහ දමිළ පාසල්වල සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන
ඡායාරූප - සනත් ගමගේ