පල්ලම පොලිසියෙන් රජයට ලක්‍ෂ 21 ක පල්ලමක්


ජූඩ් සමන්ත

2017 වර්ෂය තුළ පල්ලම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් කරන ලද දඩ පත් නිකුත් කිරීමෙන් සහ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර දඩ නියම කිරීමෙන් රජයට රුපියල් 21,48,750 ක ආදායමක් ලැබී ඇත.