ෂෙල්ටන් හෙට්ටිආරච්චි
නුවරඑළිය මහා නගර සභා ඉතිහාසයේ පළමු වතාවට මෙවර ස්වාමීන්වහන්සේ නමක් තේරී පත් වී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නුවරඑළිය මහා නගර සභාවට තරග කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මහකඳුරේ රතන හිමියෝ නම් කළ මන්ත‍්‍රීවරයෙකු ලෙස පක්ෂයෙන් නම් කිරීමෙන් අද මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ඉදිරිපිට දී දිවුරුම් දී වැඩ ආරම්භ කළහ.
නුවරඑළිය මහා නගර සභාවට හිමිනමක් පත්වෙති
Recommended Articles