නිධන් හැරූ 7 ක් රිමාන්ඩ්


(මොහොමඩ්  ආසික්)
 
පූජාපිටිය පොලිස්  බල ප්‍රදේශයේ මාරතුගොඩ කොට්න්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත්   සැකකරුවන් 7 දෙනෙකු  අද (3)   ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.