පස්වැනි වරටත් සංවිධානය කරන ‘අයිඩීඑස් බෝන් ටු බැට්ල්‘ නර්තන තරගාවලිය සෙනසුරාදා (24) දහවල් 12 සිට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිතය.
විවිධ අංශ ඔස්සේ නර්තන තරග පැවැත්වෙන අතර 0771794 692 හෝ 0752757412 අංක ඔස්සේ දිලීප ආරියරත්න අමතා වැඩි විස්තර ලබාගත හැකිය.