හේමපාල ලියනගේ
ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ (6) සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මාපලගම ඇහැලකන්ද මාර්ගයේ ස්ථාන කීපයක්ම නායයාමට ලක්වී ගමනාගමනයට බාධා පැමිණ ඇති බව පොලිසිය පවසයි.
එසේ නාගිය ස්ථාන අද (7) උදෑසන ශ්‍රමදායකත්වයෙන් ප්‍රදේශවාසීන් විසින් ගමනාගමනයට සුදුසු තත්වයට පත්කරන ලදී.