දේශීය ලූණු මිල පහල යයි


දේශිය ලොකු ලූණු කිලෝවක තොග මිල මේ වන විට  රුපියල්  40 ත් 50 ත් දක්වා  පහත බැස ඇත.

මීට  පෙර  ලොකු ලූණු කිලෝවක් අලවි වුයේ රුපියල්  70 – 80 ත් අතර  මිලකට වේ.

රජය මේ වන විට  ආනයනික ලූණු කිලෝවක් සඳහා රුපියල් 40 ක් බද්දක් ද පනවා ඇත.