කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමෙන් අවතැන් වූ පවුල් 75කට නිවාස ලබා දීමේ උත්සවයක් හෙට (22) මකල්දෙණියේදී පැවැත්වීමට නියමිතය.ආපදා කළමණාකරන අමාත්‍යංශයේ අරමුදලින්ද ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ද මෙම නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
අපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
මීරීයබැද්ද නායයාම සිදුවී ලබන ඔක්තෝම්බර් 29 වෙනි දාට වසර දෙකක් සපිරෙයි.
මීරියබැද්ද නාය යෑමෙන් අනතුරුව