දිඹුලපතන ටිපර් අනතුරක්



 
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
මහියංගනය සිට හැටන් ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (28) අලුයම හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, පතන හන්දිය ප්‍රදේශයේ දී  මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

අනතුරින් ටිපර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇත.

දිඹුල-පතන පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.