ජනත් චන්ද්‍රසිරි මහතා රුහුණු සංචාරක කාර්යාංශයේ නව සභාපති ලෙස වැඩ භාර ගැනීමේ නිල උත්සවය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංචාරක අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු සංචාරක කාර්යාංශයේ දී පැවැත්විණි.
ඔහු 2004 වසරේ සිට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළේය.




