තායිලන්තයේ භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායි රජ මාලිගයේ දී ඉරිදා (30) මල් කළඹක් තැන්පත් කර භුමිබෝල් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනධිපති අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.