ත්‍රිරෝද රියේ අමතකව ගිය ලක්ෂ 5ක් අයිතිකරු සොයා බාරදෙයි


(  කාංචන කුමාර ආරියදාස )

ත්‍රීරෝද රථයේ අමතකවී ගිය රුපියල් 580000 මුදලක්  අයිතිකරු සොයා ලබා දීමට දඹුල්ල නගරයේ  ත්‍රී රෝද රියදුරු මහතකු වන විනිල් අජන්ත දසනායක මහතා කටයුතු කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි .