(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ නිපුන සහල් අධිපති සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) අලුයම අභාවප්‍රාප්ත වූවාය.