(තුසිත ද සිල්වා)
අලුත්ගම දර්ගානගරය ආසන්නයේ ඩෙංගු මර්ධන කාර්යේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ප්‍රදේශවාසියකු පහරදීම හේතුවෙන් ඔහු අලුත්ගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පැමිණිලක්ද කර ඇත