(ආරියදාස කොඩිතුවක්කු)
බෙලිඅත්ත , නාකුළුගමුව බටහිර සිරිපුර පිහිටි නිවසක බලපත්‍ර නොමැතිව ටී. 56 ජීව උණ්ඩ 670 සමග බාබර්සාප්පුවක් පවත්වාගෙන ගිය 42 හැවිරිදි කරණවෑමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බෙලිත්ත පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළඹ කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන බෙලිඅත්ත පොලිසියට බාර දී තිබේ.