ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ ‘150 වැනි සංවර්ධන ලොතරයියෙන්’එකතු කරගත් මුදල් වලින් වියදම් දැරූ පසු ඉතිරි වු රුපියල් ලක්ෂ 65 ක මුදල රෝහල් සංවර්ධන කටයුතු වලට අද (4) පරිත්‍යාග කිරිම සිදු කැරිණි.