(අශෝක තිලකරත්න )
ගෙවත්තේ ගංජා වගා කළ අයෙකු ගංජා පැල 620ක් සමඟ අද (25) රන්මිණිතැන්නේදී අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් 60 හැවිරිදි සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව තිස්සමහාරාම පොලිසිය පැවැසීය.