ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් පිරීම, අලූතින් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අද (05) මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් සපිරීම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හෂීම් මහතා ජනපති වෙත පිළිගැන්වීය.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/0111.png)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/021.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/0311.png)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/0611.png)
