බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා වැඩ බලන බස්නාහිර මහා ඇමති ලෙස ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුමි දුන්නේය.බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය එතෙර ගොස් සිටියි ආණ්ඩුකාර ලේකම් පී.සොමසිරි මහතාද මෙහි සිටියි.