රාජකාරියක් ඉටුකර ගැනිම සදහා ගිය පුද්ගලයකුට ගලෙන්බිදුණුවැව ග‍්‍රාම නිලධාරිවරයකු පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප‍්‍රදේශවාසිහු පිරිසක් ගලෙන්බිදුණුවැව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි උද්ඝෝෂණයක් කළහ.