(මොහොමඩ් බුහර්ඩීන්)
ගලේවෙල නගරයේ වෙලදසැල් පෙළෙක අද (5) හටගත් ගින්නකින් එක් වෙළඳසැලක් මුලූමනින්ම ගිනිගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගමන් මලූ අලෙවි කරන වෙලද සැලක ගින්න හටගෙන ඇති අතර පසුව අසල පිහටි පාවහන් අලෙවි සැලට පැතිරයාමට පටන් ගැනිමත් සමඟ නගරවාසීහු හා ගලේවෙල පොලිසිය හා දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයහි ගිනි නිවන රථ දෙකක් උලයෝගි කරගෙන ගින්න පැතිර යාම පාලනය කිරිමට හැකිවුහ.