ගලහ පහරදීමකින් පියා මරුට - පුතා රෝහලේ


ඩබ්ලිව් ඒ අසේල
 
ගලහ පොලිස් වසමේ   මාඋස්සාව ප්‍රදේශයේ දී පිරිසක් සිදු කළ ප්‍රහාරයකින් පියකු මිය ගොස්   පුතකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
 
පුතාගේ තත්ත්වය ද බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.