(සංජය මදුශාන් )
හබරණ නගරයේ වෙළඳසලක් මගින් සීවලි හා ගණදෙවි රූපය යොදා ගනිමින් මස් මාංශ පිළිබද විස්තර යොදා කැලැන්ඩර කිහිපයක් බෙදමින් සිටියදී වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
කැලැන්ඩර තොගය පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.