ගංජා සමග අයෙක් කොටුවෙයි


(ක.ග කරුණාරත්න)

හබරණ සෆාරි ජීප් රථ රියැදුරන්ට සහ සංචාරක මග පෙන්වන්නන්ට ගංජා විකුණන බව කියන පුද්ගලයෙකු ගංජා කිලෝ  1යි, ග්‍රෑම් 240 ක තොගයක් සමඟ අද(16) කාශ්‍යපගමදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.

තණමල්විල ප්‍රදේශයේ සිට ගංජා රැගෙන විත් තමන් මෙම ජාවාරම සිදු කරන බව සැකකරු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.