කොළඹ සිසුහු උතුරු ඇමරිකාවේ ආදි සිසු එකමුතුවක් අරඹති


කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආදි විද්‍යාර්ථීහු උතුරු ඇමරිකාවේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයක් ආරම්භ කළහ.

මහාචාර්ය එල්.එම්.වී.තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් එය සිදු කැරිණි.

web_DSC_2563-1