කොළඹ ප්‍රහාරයට පැරිසියේ උද්ඝෝෂණයක්


ආබාධිත රණවිරුවන්ට පසුගියදා එල්ල වුණු ප‍්‍රහාරයට විරුද්ධව පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල නිහඬ විරෝධතාවයක් නොවැම්බර් 23 වැනි දා පස්වරු 2 ට  පැවැත්විණි.

මෙය කිසිම පක්ෂයකින්, සංවිධානයකින් සමිතියකින් සංවිධානය කරන්නක් නොව හුදෙක් ම රණවිරුවන්ට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදුකළ උද්ඝෝෂණයක් බව එහි ක‍්‍රියාකාරී  සඳහන් කළේය.

01-(1) 02