කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පුටුවට ලංකා ජයරත්න



 
නිමන්ති රණසිංහ
 
අධිකරණ සේවා කොමිසන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස ලංකා ජයරත්න මෙනවිය පත්කර ඇත.


ලබන නොවැම්බර් මස 1 වැනි දා සිට මෙම පත්කිරිම සිදුකර ඇති අතර, මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ද පත්කර තිබේ.