ශාන්ත ප්‍රදීප් කුලරත්න
කොට්ටාව නාකුඹුර හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන උප පොලිස් පරීක්ෂකවරයකු පැදවු තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් අයකු මිය ගිය බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර විද්‍යාරාජ මාවතේ පදිංචි නුවන් චන්දන කුමාර වේ.