රංජිත් රාජපක්ෂ
කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි බල ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වයිරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කේ.සුදර්ශන් මහතා පවසයි.
අසාදිතයන් 11 දෙනාගෙන් බහුතරයක් කොටගල දමිල මහා විද්‍යාලයේ අසාදිත ගුරුවරුන් සහ සිසුන්ගේ ආශ්‍රිතයන් යන් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.