කුරුණෑගල පොලිස් පරීක්ෂකට පූජිත්ගෙන් ගෞරව


කුරුණෑගල මාස්පොත දී සන්නද්ධ කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට යාමේදී වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්ෂක එල්.එච්.එම්. දසනායක රත්න බණ්ඩාර මහතාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (18) නාගොල්ල, වඳුරාගල රත්න බණ්ඩාර මහතාගේ නිවසට ගියේය.

වික්‍රමාන්විත ලෙස දිවිපිදූ රත්න බණ්ඩාර මහතා පොලිස් පරීක්ෂක ධූරයට උසස් කැරිණි.

15036720_848938145209054_8104216011546587249_n 15107399_848938221875713_4757389581181430440_n 15134751_848938031875732_4686463474573283216_n