( නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් එම මාර්ගයේ පස්වන සැතපුම් කණුව ආසන්නයේ පිහිටි අඹගහඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරැළි සිවු අනතුරෙන් සිව් දෙනකු රෝහල් ගත කර තිබේ.
අනතුර සිදු වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් බදුල්ල පළාත් රෝහල වෙත ඇතුළු කර ඇත.