කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ප්‍රධාන ඇළ මාර්ගයක් අසල රක්‍ෂිතයක ගින්නක්


(හැටන් රංජිත් රාජපක්‍ෂ)    


කාසල්රි ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය ඇළට ඉහළින් රක්‍ෂීතයේ ගින්නක් හටගෙන තිබේ.
අද (25) පස්වරු 4.00 ට පමණ මෙම ගින්න හටගත් බවයි ප්‍රදේශවාසින් පවසයි.


හැටන් දික්ඔය වනරාජා තේ කර්මාන්ත ශාලාව අසාන්නයේ ඉලුක් සහිත රක්‍ෂීතයක මෙම ගින්න හටගෙන තිබේ.

ප්‍රදේශයේ පවතින වියළි කාළගුණයත් සමග ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
කිසියමි පිරිසක් මෙම රක්‍ෂිතයට ගිණි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසයි.