( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල නාරගල කළුගඟෙහි පාවෙමින් තිබු නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (16) හමු වූ බව බුලත්සිංහල පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ බවට සිතිය හැකි පා පැදියක් පාලම මත ද සෙරෙප්පු යුගළක් සහ මත්පැන් බෝතලයක් අසළ ගල්තලාවක් මත තිබියදී සොයාගෙන තිබේ.