මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍යවේදීගේ සංසදය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (25) ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
ඡායාරූප - ශාන්ත රත්නායක