උසස් පෙළ ප්‍රතිළුල ප්‍රමාදය සිසුන්ට අසාධාරණයක්


2016 අගෝස්තු මස පැවැත් වු  අපොස උසස් පෙළ ප්‍රතිළුල ප්‍රමාද වීම උසස් අධ්‍යාපනයේ නියැලෙන සිසුන්ට  කරන බලවත් අසාධාරණයක් බව සමස්ත ලංකා වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ සභාපති සහ උසස් පෙළ රසායන විද්‍යා දේශක වෛද්‍ය  ගිෂාන්ත දිසානායක  මහතා  පවසයි.

තාක්ෂණය දියුණු අවධියක ප්‍රතිළුල මෙතරම් ප්‍රමාද වීම සිතා ගත නොහැකි බවත් ඔහු පවසයි.