උසස් පෙළ ප්‍රතිළුල කඩිනම් කරන්නැයි ස්ටාලින් කියයි


අපොස උසස් පෙළ විභාග ප්‍රතිළුල ප්‍රමාද කරවීම, සිසුන්ට  කරන බලවත් අපරාධයක්  බවත් මේ සම්බන්ධයෙන්  විභාග දෙපාර්තමේන්තුව වහා  වගකිවයුතු බවත්, අපක්ෂපාතී  පරික්ෂණයක් පැවැත්විය යුතු බවත්  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

2014 වසරේ  උසස් පෙළ ප්‍රතිළුල දෙසැම්බර් 27 ලබා දුන් අතර  2015 වසරේ උසස් පෙළ ප්‍රතිළුල 2016 ජනවාරි 2 වැනි දා ලබා දී ඇත.